Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාම ගිවිසුමකට අත්සන් කර පැය කිහිපයකට පසුව දකුණු සුඩානයේ ගැටුම්  

Add comments

සටන් විරාම ගිවිසුමකට අත්සන් කර පැය කිහිපයකට පසුව දකුණු සුඩානයේ ගැටුම් හටගෙන තිබෙනවා.දකුනු සුඩාන රජය හා කැරළි කණ්ඩායම් අතර ස්ථීර සටන් විරාමයකට අත්සන් තබා පැය කිහිපයක් ගත වන්නටත් පෙර යළි ගැටුම් ආරම්භ වී තිබෙනවා.

දෙපාර්ශ්වය අතර පළමු වරට ගැටුම් හටගත්තේ 2013 වසරේ දීයි. එම ගැටුම්වලින් සුඩාන ජනතාව දහස් ගණනක් අවතැන් වුණා. එමෙන්ම තවත් දහස් ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත්වූ බව එරට වාර්තා තහවුරු කරනවා. කෙසේ වෙතත් සටන් විරාමයකට අත්සන් තැබුව ද සුඩානයේ ඇතැම් ප්‍රදේශවල ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG