Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රිපිටකය කණපිටය හරවා රහත්වූවන්ට නීතිමය පියවර  

Add comments

බුදුදහම විකෘති  කරමින් ඊට අගෞරව කරන්නන්ට එරෙහිව  නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මල්වතු මහාවිහාරය වෙත පැමිණි  අමාත්‍ය ගාමිණි ජයවික්‍රම  පෙරේරා මහතා  මල්වතු පාර්ශවයේ  මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරුව අස්ගිරි මහාවිහාරයේදී එම පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන් වහන්සේද බැහැදුටු අමාත්‍යවරයා බුද්ධ ශාසනයේ උනන්තිය උදෙසා යෝජනාවී ඇති වැඩපිවෙල පිලිබද මහානාහිමිවරුන් දැනුවත් කළා.අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG