Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරියාවෙන් වෛද්‍ය සායන ව්‍යාපෘතියක්  

Add comments

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් ඇතුලු සිසුන් පිරිසක් එක්ව මෙරට වෛද්‍ය සායන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මහාචාර්යවරුන් 3 දෙනෙකු හා වෛද්‍ය සිසුන් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දෙමෝදර ප්‍රදේශයේ වෛද්‍ය සායන ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ පාසල් හා විහාරස්ථාන කිහිපයකටම ඔවුන් ආධාර කර තිබෙනවා. මෙම කණ්ඩායම පසුගිය වසර පහක කාලය තුළ නේපාලය, චීනය වැනි රටවල ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට විශාල පිරිසකට සෙත සැලසීමට හැකි වූ බව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ සරත් වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

සරත් වීරසිංහ-ව්‍යාපෘතිය සම්බන්ධීකාරක,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG