Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි යුද්ධයෙන් බැට කන ජනතාව  

Add comments

වන අලින් නිරන්තරව ගම්වැදීම හේතුවෙන් වව්නියාව පිරප්පම්මඩුව ගම්මානයේ නිවාස සහ දේපළ රැසක් විනාශ වෙමින් පවතින බව ගම්වැසියන් පවසනවා.

වව්නියාව පිරප්පම්මඩුව පසුගිය යුද සමයෙන් පසුව 2010 වසරේදී යළි පදිංචි කළ ගම්මානයක්. නිරන්තරව අලින් ගම්වැදීම නිසා මෙහි වැසියන් ගම්මානය අතහැර යාමට පටන් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන්  අදවන විට එහි පාසල් ඇතුළු පොදු ස්ථාන රැසක් වල්බිහි වී ඇති අයුරු දක්නට ලැබෙනවා. අලි වැටක් නොමැති වීම හේතුවෙන් වන අලින් ගම්වැදී දේපළ හා භෝග විනාශ කරන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG