
රටේ තරුණ පිරිස මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනීම සදහා ජනාධිපතිතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කිරීමත් ඒ සදහා මරණ දඩුවම ගෙන ඒම වැනි නීති පිළිබදව අවධානය යොමු කිරීමත් බෙහෙවින් අගය කළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. මහනුවර, බූලිවැලිකඩ, සිරිවර්ධනාරාම විහාරස්ථානයේදී පැවති මහනුවර කථිකාවත වැඩසටහනට එක් වෙමිනුයි ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ. පූජ්‍ය පණ්ඩිත රබාවැවේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය ද, විද්වතුන් ඇතුළු පිරිසක්ද මේ සදහා එක්ව සිටියා.
හේමකුමාර නානායක්කාර – බස්නාහිර පළාත් ආණ්ඩුකාර,
Post a Comment