Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තැපැල් වර්ජනය නිසා සිදුවූ පාඩුව  

Add comments

+තැපැල් සේවක වර්ජනය නිසා විශාල පාඩුවක් වූ බව තැපැල් අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. විදේශ තැපැල් සේවාව පිළිබද විශ්වාසයක් නොමැතිවීම මෙන්ම පාසල් සම්බන්ධව අක්‍රමිකතා සිදුවන බවද අමාත්‍යවරයා සදහන් කළා.

අමාත්‍ය එම් එච් ඒ හලීම්,

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තුන්වන ශ්‍රේණියේ තැපැල් සහායක තනතුරු සදහා බදවා ගත් පනස් දෙදෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ ‍උත්සවයක් අමතමිනුයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG