පසුගිය රජයේ ඇතැම් මැතිඇමතිවරුන් සතුව අයිතිය පෙන්විය නොහැකි දේපළ රැසක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී.
ටිල්වින් සිල්වා-ප්‍රධාන ලේකම්-ජවිපෙ
Post a Comment