Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ අධිවේගී උමං මාර්ගයක වාහන දෙකක් එකිනෙක ගැටීමෙන් ගින්නක්  

Add comments

චීනයේ අධිවේගී උමං මාර්ගයක් තුළ දී  වාහන දෙකක් එකිනෙක ගැටීමෙන් ගින්නක් හටගෙන ති‍බෙනවා.චීනයේ යුනාන් පළාතේ පිහිටි ෂැන්ග්හයි කුන්මින් අධිවේගී මාර්ගයේදීයී මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී ට්‍රක් රථ දෙකක් එකිනෙක ගැටී ඇති අතර විශාල ගින්නක්  හට ගෙන තිබෙනවා. මේ සමග විශාල දුමක් පැතිරී උමං මාර්ගය දුමෙන් වැසීගියා. මාර්ගයේ ගමන් ගනිමින් තිබූ  වාහනවල සිටි පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. මෙම අනතුරත් සමග පැය කිහිපයක් මාර්ගයේ වාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වූ බවයි චීන වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG