Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට  

Add comments

මැලේසියාවේ හිටපු අග‍්‍රාමාත්‍යනජිබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ක්වාලාලම්පුර් හි ඔහුගේ නිවසේදී. හිටපු අග‍්‍රාමාත්‍යවරයා සිදු කර ඇති මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අඛණ්ඩ පරික්ෂණ සිදු කෙරෙනවා. එරට රාජ්‍ය ආයෝජන ගිණුමෙන් මෙම මුදල් වංචාකර ඇති බවටයි අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG