Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනය නුවර ඒ නවය මාර්ගයේ ගමනාගමනයට බාධා  

Add comments

යාපනය නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය කුඹුගොල්ලෑව ප්‍රදේශයේ  සිදුවූ රිය අනතුරකින් ගමනාගමනයට බාධා එල්ල වුණා.

අද අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා. වව්නියාව දෙසට ගමන් ගත් අල හා ළූණු පටවා ගත් ලොරියක් පාර අවහිර වන ලෙස පෙරලීයාමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රමාණයට වඩා බර පටවාගෙන යාම නිසා පිටුපස ටයරය පුපුරා යාමෙන් අනතුර සිදුවූ බව වව්නියාව පොලිසිය පවසනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG