Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන උපකරණ අක්‍රිය කිරීමට පියවර  

Add comments

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන තාක්ෂණික උපකරණ අක්‍රිය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.  යුද හමුදාවේ සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. විභාග අක්‍රමිකතා අවම කිරීම සදහා මෙම පියවර ගත් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සදහන් කරන්නේ

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG