Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක් ආදායම පහළට  

Add comments

ලොව වඩාත්ම ප්‍රචලිත සමාජජාල මාධ්‍යයක් වන ෆේස්බුක් හි ආදායම ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. මේ අනුව එක් දිනකදී ඇමෙරිකා ඩොලර් බිලියන 120 කින් ආදායම පහත බැස ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම සමාගමේ කොටස් අගය සියයට දහනවයකින් පහත වැටී ඇති බවද සදහන්.

තම ආදායම පහත බැස වියදම් ඉහළ ගොස් ඇති බවයි ෆේස්බුක් ආයතනය සදහන් කරන්නේ. පසුගිය කාලය තුළ පරිශීලකයන්ගේ දත්ත අවභාවිතය සම්බන්ධයෙන් ගැටලු රැසකට ද ෆේස්බුක් ආයතනය මුහුණ දුන්නා. මෙලෙස ව්‍යාජ සහ හානිකර පුවත් අධීක්ෂණය සදහා නව පියවර ගැනීමට සිදුවීම වියදම් ඉහළ යාමට එක් හේතුවක් බව ද ෆේස් බුක් ආයතනය සදහන් කරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG