Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජපක්ෂ පවුල පාර්ලිමේන්තු විවාදය මගහැරිය හැටි  

Add comments

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය රාජපක්ෂ පවුල එක්ව සැලසුම් සහගතව මගහැරිය බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන ලක්දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ණය ඉල්ලුම්කරුවන් 324 දෙනෙකුට රුපියල් මිලියන 200ක මුදලක් ලබා දීම මෙහිදී සිදු වුණා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG