
මාධ්‍යයට නිදහස කෙසේ වෙතත් නිදහසේ මාධ්‍යවේදීන් ඝාතනය කළ පසුගිය පාලනය වැනි ෆැසිස්ට් පාලනයක් බිහිවීමට කිසිසේත් ඉඩ නොදිය යුතු බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. ජාතික මහා සභාව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ වර්ජනය වැළැක්වීමට ජනාධිපතිතුමා ගත් තීරණය පිළිබදවද මෙහිදී අදහස් පළ වුණා.
Post a Comment