
ජාතිවාදයට හා බෙදුම්වාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන බවට අමාත්‍ය මනෝගනේෂන් මහතා පවසනවා. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ අන්තර් ආගමික සමුළුව සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග, ආචාර්ය ඒ ටී ආරියරත්න, ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රොහ්ඩේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි වුණා.
අමාත්‍ය මනෝගනේෂන්,
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග,
Post a Comment