Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්  

Add comments

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (31) පැවැත්වීමට නියමිතයි. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධ කරුණු කිහිපයක් කතානායකවරයාගේ අවධානයට යොමු කිරීමට පක්ෂ නායකයින් කිහිප දෙනෙකු තීරණය කර ඇති බව සදහන්. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබද සංවාදයට බදුන් වනු ඇති බවයි වාර්තා වන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG