Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාර බුද්ධි අංශය විසිරුවා හැරිම ගැන අධිකරණ ඇමතිගෙන් ප‍්‍රකාශයක්  

Add comments

බන්ධනාගාරවල සිදුවන නීති විරෝධී කටයුතු වැළැක්වීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියා.

බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්‍ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි ඡන්ද විමසීම්වලට මුහුණ දීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියාසිටියේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැරීම පිළිබඳ මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගෙන් ප්‍රශ්න කළා.

අමාත්‍ය තලතා අතුකෝරළ,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG