Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලි‍ෆෝනියා ලැව් ගින්න පස් දෙනෙකුට මරු කැඳවයි  

Add comments

ඇමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයේ ඇති වි තිබෙන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් පස් දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

මිය ගිය අය අතර කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මිත්තනියද වන බවයි වාර්තා වන්නේ. පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම ඉතා අසිරු වී තිබෙනවා. ලැව් ගින්න පැතිර යාමෙන් නිවාස පන්සියයක් පමණ විනාශ වී ඇති අතර අක්කර හතලිස් අටදහසක පමණ භූමි ප්‍රදේශයක ගින්න පැතිර ගොස් තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් තුන් දහස් හාරසියක් පමණ සදහා යොදවා ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG