Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ සොල්ට් ලේක් කදුකර ප්‍රදේශයේ ලැව්ගින්නක්  

Add comments

ඇමෙරිකාවේ සොල්ට් ලේක් කදුකර ප්‍රදේශයේ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා.ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගින්න පාලනය සදහා ගිනි නිවන කණ්ඩායම් යොදවා ඇති අතර පවතින කාලගුණය හේතුවෙන් ගින්න කමැඩපැවැත්වීම අසීරුවී ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. මෙම කදුකර ප්‍රදේශය අද දිනයේ සිට දින නියමයක් නොමැතිව සංචාරකයින් සදහා වසා දමන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG