Aug
30
තේ පරීක්ෂක නිලධාරීන් සදහා ටැබ් පරිගණක 146 ක් ලබාදීම අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා.
තාක්ෂණික දැනුම ලබාදීමෙන් නිලධාරීන් අතර මනා සබදතාවක් ඇතිකර එමගින් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මෙහි අරමුණයි. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා සහ කෘෂි පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය නවීන් දිසානායක,
Post a Comment