
පාකිස්ථානයේ වයඹ දිග ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 35 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කුඩා ට‍්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුනේ. මිය ගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව විදෙස් වාර්තා ප‍්‍රකාහ කළා. අනතුර සිදුවු ප‍්‍රදේශයට සහන කණ්ඩායම් යොමුකළ බවයි පාකිස්ථාන බලධාරින් සඳහන් කළේ.
Post a Comment