Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් පොලිස් නිලධාරින් විස්සකට ස්ථාන මාරුවීම්  

Add comments

ඉහළ පොලිස් නිලධාරින් විසි දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයක්, පොලිස් අධිකාරිවරුන් තුනක් සහ සහකාර පොලිසි අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තුන් දෙනෙකුට සහ පොලිස් පරික්ෂකවරුන් හය දෙනෙක් ද ඊට ඇතුළත්. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මාරුවිම් ලබාදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG