
මිනුවන්ගොඩ යටියන ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගියා. නාදුනන පුද්ගලයෙක් වෙඩි තැබිම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්වුණේ එම ප‍්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment