Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාගරික සංවර්ධන අධිකාරිය ලාභ ලබයි  

Add comments

අධික පාඩුවක් ලැබූ නාගරික සංවර්ධන අධිකාරිය ලාභ ලබන තත්ත්වයට පත් කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. බොරලැස්ගමුව වැව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක,

නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 321ක්. ඇවිදින මංතීරු ඉදිකිරිම , වීදී ලාම්පු පද්ධතිය නිරීක්ෂණ පියසක් ඇතුළු ව්‍යාපෘති රැසක් මේ යටතේ සිදු කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG