
රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා.
අත්අඩංගුවට ගත් රත්‍රං තොගයේ බර ග්‍රෑම් 500 ක් පමණ වන බවයි රේගු නිලධාරීන් පවසන්නේ. කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ දෙන ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී මෙම රත්‍රං තොගය සොයා ගෙන තිබෙනවා.
Post a Comment