Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ජය එමර්සන් නන්ගග්වාට  

Add comments

පසුගියදා සිම්බාබ්වේහි පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති එමර්සන් නන්ගග්වා ජයග්‍රහනය කර තිබෙනවා.

එමර්සන් නන්ගග්වාට හිමි ඡන්ද ප්‍රතිශතය 50.8%යි. ඔහුගේ ප්‍රතිවාදියා වන නෙල්සන් චමීසාට හිමිවී තිබුණේ 44.3%ක ඡන්ද ප්‍රතිශතයක්. විපක්ෂ අපේක්ෂකයා ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර ඇති අතර ජනාධිපතිවරණයෙන් පසු සිම්බාබ්වේහි ප්‍රචන්ඩ ක්‍රියා තවමත් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පැවති ගැටුම් වලින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රොබට් මුගාබේ පාලනයෙන් පසුව පැවති පළමු ජනාධිපතිවරණය මෙයයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG