Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන පාසල් වාරය අද අවසන්; තෙවන වාරය අරඹන්න දින දෙකක්  

Add comments

රජයේ හා රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරය අද අවසන් වනවා. තුන්වන වාරය සදහා පාසල් ආරම්භ වන්නේ සැප්තැම්බර් 03 වනදා. මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 20 වන සඳුදා අවසන් කිරිමටයි නියමිත. තෙවන පාසල් වාරය අගෝස්තු 27 සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා(08/05) පැවැත්වෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG