Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධිව මැණික් රැගෙන ආ චීන ජාතිකයන් 3ක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධිව මැණික් තොගයක් රැගෙන ආ චීන ජාතිකයන් තුන් දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ කුන් මින් සිට පැමිණි ඔවුන් සතුව තිබී කිලෝ ග‍්‍රෑම් හයක් බර මැණික් තොගයක් හමුවුණා. ඒ අතර රතු මැණික් කැටද පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නිල් මැණික් පද්මරාග සහ ඇපටයිට් වර්ගයේ මැණික් ද ඊට අයත්. මැණික් තොගයේ වටිනාකම හතලිස් හය ලක්ෂ අසූ එක් දහස් හාරසිය හතලිස් පහක් බවයි රේගුව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG