Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූනාගල කදු රක්ෂිතයේ ගින්නෙන් අක්කර 700 ක් විනාශයි  

Add comments

බණ්ඩාරවෙල පූනාගල කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර 700 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇති බව වාර්තා වනවා. මේ වනවිටත් ගින්න පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

වනයේ සතුන් දඩයම් කිරීමට ගිය පුද්ගලයින්ගෙන් කිසිවෙකු හෝ ගිනි තැබීම සිදුකරන්නට ඇති බව පොලීසිය පවසනවා. පවතින වියළි කාලගුණයත් සමග ගින්න පැතිරයමින් පවතින අතර ඒ හේතුවෙන් වටිනා ඖෂධ පැළෑටි සහ වන සතුන් විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බවයි අප වාර්තකරුවන් සදහන් කරන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG