Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

භික්ෂු කථිකාව රජයේ අවශ්‍යතාවක් නොවේ  

Add comments

යෝජිත භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රජයේ අවශ්‍යතාව මත ගෙන එන්නක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසනවා. එම පනත සම්බන්ධව අස්ගිරි මහ නාහිමි ප්‍රමුඛ සංඝයා වහන්සේ දැනුවත් කිරීම සදහා අස්ගිරි මහා විහාරයට වැඩම කළ අවස්ථාවේදී උන් වහන්සේ මේ බව කියා සිටියා. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ පිරිසක් මේ සඳහා සහභාගී වුණා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG