Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්නාරමෙන් මල සිරුරු 96 ක අස්ථි කොටස් හමු වෙයි  

Add comments

දින 58 ක කාලයක සිට මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයේ සිදු කෙරෙන කැණීම්වලින් මල සිරුරු 96 ක අස්ථි කොටස් 104  ක් හමුවී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රත්නායක මහතා පවසනවා.

මෙම කැනීම් කටයුතු සදහා පොලීසිය, රස පරීක්ෂක නිලධාරීන්අධිකරණ නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්,  පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු විෂය ක්‍ෂේත්‍රවල නිලධාරීන් සහාය දක්වනවා. ඉදිරියටත් මෙම කැණීම්  කටයුතු සිදු කරන බව ඔවුන් පවසනවා.

 

 

 

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG