
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. වියට්නාමයේ හැනොයි නුවර ෂෙරටන් හෝටලයේදීයි මෙම හමුව සිදු වුණේ. ඉන්දීය සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සදහා යොමු වුණු අතිශය වැදගත් ප්‍රයත්නයක් බව වෙල්ස් මහත්මිය මෙහිදී සදහන් කළා.
ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික, දේශපාලන, සමාජීය ප්‍රවණතා පිළිබදව මෙම සාකච්ඡාවේදි විශේෂ අවධානයක් යොමු වුණා.
Post a Comment