ඊශ්රායල හමුදාව ගාසා තීරයේ පලස්තීන වැසියන්ට යළිත් ප්රහාර එල්ල කළා. හමුදා වෙඩි ප්රහාරවලින් පලස්තීන වැසියන් දෙදෙනෙකු මිය ගිය බවයි එරට වාර්තා සඳහන් කළේ. තවත් 272 දෙනෙකු තුවාල ලැබුවා.
පසුගිය පැය කිහිපයේ දී ගාසා තීරයේ පලස්තීන වැසියන් විරෝධතාවේ නිරත වුණා. ඔවුන් ඉලක්ක කර ගනිිමින් ඊශ්රායල හමුදාව ප්රහාර එල්ල කළ බවයි අල්ජසීරා ප්රවෘත්ති සේවය පවසන්නේ. පසුගිය මාර්තු මස තිස් වනදා සිට එලෙස එල්ල කළ ප්රහාරවලින් මිය ගණන 166ක්.
Post a Comment