නව කර්මාන්ත සහ නිදහස් වෙළෙද කලාප ඇති කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. නව අපනයනකරුවන් දෙදහසක් බිහි කිරිමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ව්‍යවසායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
අමාත්‍ය මලික් සමරවික්‍රම,
Post a Comment