Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි  

Add comments

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනය පුරා තද වැසි ඇතිවන අතර සුළගේ වේගයද ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG