Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැති ඇමති වැටුප් ගැන අවසන් තීරණයක් නැත  

Add comments

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරිම පිලිබද මෙතෙක් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය අවධාරණය කළා. 2066 වසරේ පාර්ලිමේන්තුවේ සිදුවූ යෝජනා සම්මතයක් අනුව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවලදී ඊට සමාන්තරව මැති ඇමති වැටුප් වැඩිකිරිම සිදුවිය යුතු බවට තීරණය වී තිබෙනවා. ඒ අනුව අධිකරණ ක්ෂේත‍්‍රයේ සිදුවූ වැටුප් වැඩිවීම පිලිබද සලකා බලා මැති ඇමතිවරුන්ගේ වැටුප් ඒ අනුව ගැලපිය යුතු බවට පෙන්වා දෙමින් දැනුම්දීමක් තමා වෙත ලැබී ඇති බවයි කථානායකවරයා සදහන් කරන්නේ. එය නිරික්ෂණ ඉදිරිපත් කිරීම සදහා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමුකර ඇති බවද, කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි සදහන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG