Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය නිලධාරීන්ට ලැප්ටොප් සහ රාජකාරි මළු  

Add comments

රාජ්‍ය නිලධාරින් සඳහා පහසුකම් සැලසීමේ වැඩසටහන් රැසක් ආරම්භ වුණා. ලැප්ටොප් පරිගණක බෙදාදීම හා රාජකාරි ගමන් මළු ලබාදීමත් ඊට අයත්. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි වැඩපිළිවෙල මෙහෙයවන්නේ. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සදහා වැඩපිළිවෙල ඉවහල් කර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා. මහනුවර දිස්ති‍්‍රක් අතිරේක රෙජිස්ට‍්‍රාර්වරුන් සදහා ලැප්ටොප් පරිගණක ලබාදිම අද සිදුවනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG