Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංහිඳියාව හා සහජිවනය ගොඩනැගිමට යුධ හමුදාවෙන් වැඩසටහන් රැසක්  

Add comments

සංහිඳියාව හා සහජිවනය ගොඩනැගිම සදහා වැඩසටහන් රැසක් යුධ හමුදාව කි‍්‍රයාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළා. යුධ හමුදා සාමාජිකයන් හා පාසල් සිසුන් අතර සුහදතාව වැඩිදියුණු කිරිමත් අරමුණක්. යාපනය , මුලතිව් , මඩකලපුව ඇතුළු දිස්ති‍්‍රක්වල තොරතුරු තාක්ෂණ පුහුණු ආයතන පිහිටුවිමට පියවර ගෙන තිබෙනවා. එමගින් පාසල් දරු දැරියන් සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් පවත්වන බවයි යුධ හමුදාපතිවරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG