
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය භෙට පැවැත්වෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 3050 කදී. අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් පන් දහස් තුන්සිය විසි හයක්. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් ස්ථාපිත කර තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විශේෂ පණිවුඩයක් ද ලබාදුන්නා.
පළමු ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.15 දක්වා පැවැත්වෙනවා. දෙවන ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්විමටයි කටයුතු යොදා තිබෙන්නෙ.
Post a Comment