Aug
30
බ්‍රිතාන්‍යයේ ප්ලාස්ටික් බෑග්වල මිල ඉහළ දමන බවට එරට රජය නිවේදනය කර තිබෙනවා.
පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් වශයෙනුයි බ්‍රිතාන්‍ය රජය ප්ලාස්ටික් බෑග්වල මිල ඉහළ දමා ඇත්තේ. 2015 සිට මේ දක්වා ප්ලාස්ටික් බෑග්වල මිල ස්ටර්ලින් පවුම් පහක අගයක පවතිනවා. ස්ටර්ලින් පවුම් දහයක් දක්වා මිල ඉහළ දැමීමටයි නියමිතව ඇත්තේ. සෑම වසරකම බිලියන තුනකට අධික ප්ලාස්ටික් බෑග් සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ භාවිත කරන බව එරට වාර්තා සදහන් කරනවා.
Post a Comment