දුම්රිය වෘත්තීය සමිති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර අද (18) පැවති සාකච්ඡාව සාර්ථක වුණා. දුම්රිය සේවකයින්ගේ වැටුප් හා ශ්‍රේණි විෂමතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ලාල් ආරියරත්න-සම කැඳවුම්කරු-දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් වෘත්තීය සමිති සන්ධානය,
Post a Comment