ජාතිවාදය වපුරුවමින් ගැටුම් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද පසුගිය කාලයේ ගැටුම්වලට මැදිහත් වූ බොහෝ දෙනා එම තත්ත්වය ප්‍රතික්ෂේප කරනවා. පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද මේ බව අවධාරණය කෙරුණා.
Post a Comment