
යේමනයේ ගැටුම්වලදී සියලුම පාර්ශව මානව හිමිකම් කඩකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් චෝදනා කරනවා. යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් පාසල්, රෝහල් සහ වෙළදපලවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සමග දහස් ගණනක සිවිල් ජනතාව ජීවිතක්ෂයට පත් වනවා. එය මූලික කරගෙනයි ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ. මෙම නවතම වාර්තාව ලබන මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔවුන් පවසනවා.
Post a Comment