
සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහනේ 112 වැනි ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
පුල්මුඩේ කුච්චවේලි ප්‍රදේශයේ ඉදිකෙරුණු ගම්මානය රසූල් නගර් ලෙසයි නම් කර ඇත්තේ. නිවාස 30කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සදහා වැය කෙරුණ මුදල රුපියල් ලක්ෂ 393ක්. මෙහිදී පසුගිය ආණ්ඩු සමයේ සිටි නිවාස අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අදහස් පළ කළා.
විසිරි නිවාස ණය ප්‍රදානය, ඇස් කණ්නාඩි බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාක්මක කෙරුණා.
Post a Comment