Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිකලස් මධුරෝට ඩ්‍රෝන ප්‍රහාරයක්  

Add comments

වෙනිසුවේලා ජනාධිපති නිකලස් මධුරෝ ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් ඉන් ජනාධිපතිවරයාට අනතුරක් සිදු ව නැහැ.

හමුදා සමාජිකයින්ගේ උත්සවයකදී දේශනයක් සිදු කරමින් සිටි අතරතුරයි වෙනිසුවේලා ජනාධිපති නිකලස් මධුරෝ මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ. ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ජනාධිපතිවරයා කලබල වන ආකාරය සහ ආරක්ෂකයින් ඔහු වට කර ගන්නා සජීවී දර්ශන මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ පිලිබදව කොලොම්බියාවට චෝදනා එල්ල කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG