Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දු – කසක්ස්ථාන් සාකච්ඡා  

Add comments

ඉන්දියාව සහ කසක්ස්ථානය අතර සාකච්ඡා වටයක් ආරම්භ වි තිබෙනවා. ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ කසක්ස්ථාන් විදේශ අමාත්‍ය කයිරාත් අබ්ද්‍රක් මනෝව් ඊට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළද , බලශක්ති සහ ආරක්ෂාව යන ක්ෂේත‍්‍ර පිළිබදව එහිදි සාකච්ඡා කරනවා. සුෂ්මා ස්වරාජ් අමාත්‍යවරිය කසක්ස්ථානය , කිරිගිස්ථානය සහ උස්බෙකිස්ථානයේ සංචාරය කරන බවයි ද හින්දු වාර්තා පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG