Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට‍්‍රම්ප්ගේ මාධ්‍ය මර්දනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකී  

Add comments

මාධ්‍යයට එරෙහිව ඇමරිකා ජනාධිපතිවරයා එල්ල කරන ප‍්‍රහාර හෙළාදකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙවැනි මාධ්‍ය මර්දන කිසිසේත් පිළිගත නොහැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එහි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුවක් ආවරණයකළ මාධ්‍යවේදිනියක් ඉන් ඉවත්කිරිමට ඔහු පසුගියදා කටයුතු කළා. ඒ තමාගෙන් නුසුදුුසු ප‍්‍රශ්න ඇසූ බව පවසමින්. සියලුදෙනා එවැනි ක‍්‍රියා හෙළාදකින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG