Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනාධිපති සමාජ මාධ්‍යවලට අනතුරු අඟවයි  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමක් කළා. ෆේස් බුක්, ට්විටර් හා ගූගල් ද ඊට අයත්. ඔවුන්ගේ ප‍්‍රකාශනවල පක්ෂපාති අදහස් ඇතුළත් බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ. එය ඇතැම් ප‍්‍රකාශ නියාමනයට හේතුවක්. ජනතාව අතර විවිධ මත ව්‍යාප්ත කිරිමෙන් ජනප‍්‍රියත්වයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඊට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙතෙක් නිෂ්චිත සඳහනක් නැහැ. තමන්ගේ වැඩසටහන්වල දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට ප‍්‍රතිචාර දක්වමින් ගූගල් සමාගම පෙන්වා දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG