Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කෙරේ  

Add comments

ඉන්දියාවේ ප‍්‍රධාන නගර කිහිපයක ආරක්ෂාව තරකර තිබෙනවා. නිදහස් දින උළෙලට සමගාමිව එය කි‍්‍රයාත්මක බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ. නවදිල්ලියේ ස්ථානගත කර ඇති පොලිස් සාමාජිකයන්ගේ සංඛ්‍යාව හැත්තෑ දහසක්. පෞද්ගලික ආරක්ෂක ආයතන 90 ක සාමාජිකයන් ද තෝරාගත් ස්ථානවල රඳවා තිබෙනවා. රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතියට පැහැදිලි කරන බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කළේ. අධ්‍යාපනය , රැකියා අවස්ථා වැඩිදියුණු කිරිම මෙන්ම හිංසන තුරන් කිරිම ද ඊට අයත්. විශේෂ උත්සව ගණනාවක් සංවිධාන කර තිබෙනවා. ප‍්‍රධාන නගර ආශි‍්‍රතව සැරසිලි සිදුකර ඇති බවයි ඉන්දියාව පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG