Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාතාලයේ ”පොලිස්” අධිකරණයට  

Add comments

අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නැමති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව සංවිධානාත්මක අපරාධ වාර්තා කොට්ඨාසය ප‍්‍රකාශ කළා. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. ඒ මිනුවන්ගොඩ දෙවොලපල ප‍්‍රදේශයේ දි. සැකකරු ළඟ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් අටකට වැඩි ප‍්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මීට පෙර සිදුවු වෙඩි තැබීම් සහ අපරාධ කි‍්‍රයා රැසකට සම්බන්ධ බවයි විමර්ශන වලින් හෙලිවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG